Share us

Saturday, March 23, 2013

පෙන් එකේ ස්පීඩ් වැඩි කරගමු

අපි පෙන් එකක් පාවිච්චි කරන්නේ මොකටද? මොනව හරි දත්ත කොපි කරන්න, හුවමාරු කරන්න ,බැකප් කරන්න වගේ නේ.
එහෙම ඔයාගේ දත්ත කොපි කරද්දී එපා වෙනම දේ මොකද්ද , data transfer rate එක  slow වෙන එක නේද?



මෙන්න විසඳුම ටෙස්ට් කරල බලන්න ,

1. මුලින්ම ඔයාගේ පෙන් එක මැෂින් එකට connect කරන්න
2.දැන් යන්න my Computer එකට.
3.දැන් පෙන් එක උඩ Right click කරන්න
4. Right click මෙනූ එකේ අන්තිමට තියෙන properties තෝරන්න.
5. ඒකෙ "Tools" option එක තෝරන්න .
6.Tools වල check disk error කියල Select කරල ok කරන්න.
7.ඊට පසේ ආයෙත් පෙන් එක උඩ Right click කරන්න .
8.Format කියල තෝරන්න ,(මේක කරන්න කලින් අවශ්‍ය කරන දත්ත බැකප් කරගෙන ඉන්න ,නැත්තන් බඩුම තමා )
9.Format වින්ඩෝ එකේ තියෙන Default value මත ක්ලික් කරන්න.
10.ඊට පස්සේ Quick Format කරන්න තියෙන ටික් මාර්ක් එක ඉවත් කර ෆෝමැට් කරන්න.

ෆෝමැට් වෙන්නනම් ටික වෙලාවක් ගනියි ,බය වෙන්න එපා ,මතකනේ අපි Quick Format ටික් එක ඉවත් කලා ,
ක්‍රියාවලිය ඉවර උනාට පස්සේ දැනෙයි පෙන් එක වෙනදට වැඩිය වේගවත් වෙලා කියල ,


කරලම බලන්න , කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා ...යන්න !! ගිහින් ආපසු නොවරදවාම එන්න .......

No comments:

Post a Comment